MediaWiki මෘදුකාංගයවෙබ් අඩවි දස දහස් ගණනක් සහදහස් ගණනක් සමාගම් සහ සංවිධාන විසින් භාවිතා කරනු ලැබේ.එය විකිපීඩියාව මෙන්ම මෙම වෙබ් අඩවිය ද බලය ගන්වයි.මීඩියාවිකි, ඔබට දැනුම රැස් කිරීමට සහ සංවිධානය කිරීමට සහ එය මිනිසුන්ට ලබා දීමට උදවු කරයි.එය බලවත්,බහුභාෂා,නිදහස් සහ විවෘත, විස්තීරණ, අභිරුචිකරණය කළ හැකි, විශ්වාසදායක සහ ගාස්තු අයනොකරන මෘදුකාංගයකි.තවත් සොයා බලන්න සහMediaWiki ඔබට සුදුසු ද යන්න.