Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

Zoonosis

විකිපීඩියා වෙතින්
Zoonosis
වෙනත් නම්Zoönosis
Adog withrabies.
උච්චාරණය
විශේෂතාවInfectious disease

zoonosis (බහුවචනය zoonoses හෝ zoonotic diseases) යනු යම්ව්‍යාධිජනකයෙක් (බැක්ටීරියා, වෛරස, පරපෝෂිතයකු වැනි) සතෙකුගේ සිට (බොහෝවිටපෘෂ්ඨවංශිකයෙක්) මිනිසුන් වෙතපැන ඇතිකරනු ලබනබෝවන රෝගයක් වේ.[1][2][3]

එන්නත් වලදී භාවිතය

[සංස්කරණය]

1800 දීEdward Jenner විසින්smallpox සඳහා නිපදවන ලද ප්‍රථම එන්නතcowpox නමින් හැඳින්වුන zoonotic bovine virus ආසාදනය හා බැඳී ඇත.Jenner ගේ නිරීක්ෂණයකට අනුව smallpox රෝගය milkmaids ලා හට නොසෑදෙයි. එයට හේතුව වන්නේ ඔවුන් හට හරකුන් ගෙන් රෝගයේ සෞම්‍ය ආකාරයක් වැළඳෙන අතර ඒ මගින් මානව රෝගයට ප්‍රතිශක්තිය ගොඩනැගෙයි. ජෙනර් විසින් cowpox රෝගය භාවිතා කොට මිනිසුන් smallpox සඳහා ප්‍රතිශක්තිය ගොඩනගන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස වසූරිය මෙලොවින් තුරන් කිරීමට හැකිවිය. එසේම 1981 දී වසූරියට එරෙහිව එන්නත් කිරීම නවතා දමන ලදී.

ආශ්‍රිත

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ab"zoonosis".Merriam-Webster Dictionary. සම්ප්‍රවේශය29 March 2019.
  2. ^WHO."Zoonoses". 3 January 2015 දින පැවති මුල් පිටපත වෙතින්සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය18 December 2014.
  3. ^"A glimpse into Canada's highest containment laboratory for animal health: The National Centre for Foreign Animal Diseases".science.gc.ca. Government of Canada. 22 October 2018. 20 June 2019 දින පැවති මුල් පිටපත වෙතින්සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය16 August 2019.Zoonoses are infectious diseases which jump from an animal host or reservoir into humans.

භාහිර සබැඳි

[සංස්කරණය]
වර්ගීකරණය
Zoonosis හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
zoonosis , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
Scholia has atopic profile forZoonosis.
ක්ෂේත්‍ර
(ව්‍යාධිජනකයන්)
Major diseases
බැක්ටීරියාවේදය(බැක්ටීරියා)
වෛරසවේදය(වෛරස,ප්‍රියෝන)
දිලීරවේදය(දිලීර)
පරපෝෂීවේදය(ප්‍රොටෝසෝවා,helminths)
Entomology(බහිෂ්පරපෝෂිතයන්)
වැදගත් පුද්ගලයින්
අදාළ මාතෘකා
Arthropod-borne
Mosquito-borne
Bunyavirales
Flaviviridae
Togaviridae
Reoviridae
Tick-borne
Bunyavirales
Flaviviridae
Orthomyxoviridae
Reoviridae
Sandfly-borne
Bunyavirales
Rhabdoviridae
Mammal-borne
Rodent-borne
Arenaviridae
Bunyavirales
Bat-borne
Filoviridae
Rhabdoviridae
Paramyxoviridae
Primate-borne
Herpesviridae
Retroviridae
Poxviridae
Multiple vectors
Rhabdoviridae
Poxviridae
Tick-borne diseases and mite-borne diseases
Bacterial infection
(allG-)
Rickettsiales
Spirochaete
Thiotrichales
Viral infection
Protozoan infection
Neurotoxin
Allergies
Unknown Cause
General
Ticks
Mites
Vectors
Ticks
Mites
අධිකාරී පාලනය: ජාතිකEdit this at Wikidata
"https://si.wikipedia.org/w/index.php?title=Zoonosis&oldid=451802" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ග:
සැඟවුණු ප්‍රවර්ග:

[8]ページ先頭

©2009-2025 Movatter.jp