Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

OpenGL

විකිපීඩියා වෙතින්
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත.
ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.


නිපදවන ලද්දේසිලිකන් ග්‍රැෆ්‍රික්ස්
අවසාන නිකුත් කිරීම2.1/2006 අගෝස්තු 02
OSහරස් වේදිකා (cross – platform)
වර්ගයAPI
බලපත්‍රයවිවිධ
වෙබ් අඩවියhttp://www.opengl.org

ඕපන් GL (Open Graphics Library ) යනු 2D හා 3D පරිගණක ග්‍රැෆ්‍රික්ස් නිෂ්පාදනය කරන යෙදුම් ලිවීම සඳහා වූ හරස් භාෂා හරස් වේදිකා API අර්ථ දක්වන සම්මත වෙන් කිරීමකි. අතුරු මුහුණත වෙනස් අංග 250 ට වැඩි ප්‍රමාණයකින් යුක්ත වන අතර එමගින් සරළ ප්‍රාථමික මගින් සංකීර්ණ ත්‍රිමාණ රූප ඇඳිය හැක. ඕපන් GL 1992 දී සිලිකන් ග්‍රැෆ්‍රික්ස් Inc . (SGI ) මගින් නිපදවන ලද අතර CAD, අතථ්‍ය තාත්විකතා , විද්‍යාත්මක නිරූපණය කිරීම්, තොරතුරු නිරූපණය කිරීම් හා ගුවන්ගත කිරීම් ව්‍යාපදේශවලදී (Simulation ) බහුලව භාවිතා වේ. එය වීඩියෝ ක්‍රීඩාවලදී ද භාවිතාවන අතර එහිදී එය මයික්‍රොසොෆ්ට් වින්ඩොස් වේදිකා මත Direct 3D සමග තරඟවදී. ( Direct 3D vs . Open GL බලන්න)


Stub icon

මෙම ලිපිය තවමත්අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හටඑය විහිදුවාලිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=OpenGL&oldid=431298" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
සැඟවුණු ප්‍රවර්ග:

[8]ページ先頭

©2009-2026 Movatter.jp