Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

මාධ්‍යවිකි

විකිපීඩියා වෙතින්
(MediaWiki වෙතින් යළි-යොමු කරන ලදි)
මාධ්‍යවිකි
MediaWiki logo
Screenshot
TheMain Page of theEnglish Wikipedia running MediaWiki 1.17
සංවර්ධක(යෝ)විකිමාධ්‍ය පදනම,
Tim Starling (release manager)
ප්‍රථම නිකුතුව25 January 2002
Repository
ක්‍රමලේඛන භාෂා(ව)PHP
මෙහෙයුම් පද්ධතියCross-platform
Size~13.7MB
ලබාගත හැකි භාෂා ගණනover 300 languages
වර්ගයWiki
බලපත්‍රයGPLv2+
වෙබ් අඩවියmediawiki.org

මාධ්‍යවිකි යනුවිකිමාධ්‍ය පදනම විසින් සංවර්ධනය කරනු ලබනජාලය මත පදනම් වූ ජනප්‍රිය හානිදහස්විකි මෘදුකාංග වැඩසටහනකි.විකිපීඩියා,විකිෂනරි සහවිකිපුවත් ඇතුළු ව්‍යපෘති රැසක් ධාවනය කිරීම සඳහා එය භාවිතා කරනු ලබයි. ලෝකය වටේම තිබෙන අනෙකුත් බොහෝ විකියන්ද ඔවුන්ගේවෙබ් අඩවි ජව ගැන්වීම සඳහා මෙය භාවිතා කරයි. එයPHP ක්‍රමලේඛන බසින් රචනා කොට ඇති අතර බැකෙන්ඩ්දත්ත ගබඩාව භාවිතා කරයි.

නාමාවකාශ

[සංස්කරණය]
"Talk page" මෙතැනට යළියොමුවෙයි. talk pages on Wikipedia සඳහා,Help:Talk pages බලන්න.

අන්තර්ගතය ව්‍යුහගත කිරීම සඳහාහයිපර්ලින්ක් ඉක්මවා බොහෝ විශේෂාංග, මාධ්‍යවිකි විසින් සැපයෙයි.නාමාවකාශ යනු එවැනි එක් විශේෂාංගයකි. විකිපීඩියාවේ මුල්ම ගැටලුවක් වූයේ නඩත්තු සහ ප්‍රජා සාකච්ඡාවලට අදාළ පිටු වලින් මෙන්ම විශ්වකෝෂ සංස්කාරකවරුන් පිළිබඳ පුද්ගලික පිටු වලින් විශ්වකෝෂ අන්තර්ගතය වෙන් කිරීමයි. නාමාවකාශ යනු, පිටුවේ අරමුණ පැහැදිලි කරන, පිටු නාමවලට වන උපසර්ග (උදාහරණ ලෙස "පරිශීලක:" හෝ "සාකච්ඡාව:") වෙයි.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]
මාධ්‍යවිකි ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
වික්ෂනරිය වෙතින්අර්ථ දැක්වීම්
කොමන්ස් වෙතින්ඡායාරූප හා මාධ්‍ය
විකිසරසවිය වෙතින්ඉගෙනුම් මූලාශ්‍ර
විකිකියමන් වෙතින්උපුටා දැක්වීම්
විකිපොත් වෙතින්පෙළපොත්
Overview
(outline)
Community
People
History
Honors
References
and analysis
Mobile access
Content use
Similar projects
Related
.NET
Java
JavaScript
Perl
PHP
Python
Ruby
Other languages
People
ව්‍යාපෘති
වත්මන්
අතීත
ව්‍යාපෘති
වෙනත්
ආශ්‍රිත
ජාත්‍යන්තර
ජාතික
වෙනත්
"https://si.wikipedia.org/w/index.php?title=මාධ්‍යවිකි&oldid=681224" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ග:
සැඟවුණු ප්‍රවර්ග:

[8]ページ先頭

©2009-2025 Movatter.jp