| විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. වැඩිදුර තොරතුරු සඳහා දකුණු කෙළවරේ ඇති [විදහන්න] ක්ලික් කරන්න. මෙම ලිපියේ විකිෆයි ටැගය සඳහා හේතුවක් දක්වා නොමැත. - ගැලපෙන ලෙසHTML මාකප්,විකි මාකප් මගින් ප්‍රතිස්ථාපනය කරන්න.
- විකි සබැඳි එක් කරන්න. ගැලපෙන වචන දෙපස "[[" සහ "]]" මගින් වෙනත් ලිපි වෙතට සබැඳි එක් කර (වැඩිදුර තොරතුරු සඳහාWP:LINK වෙතට යොමු වන්න) ඔබ බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබේ දැයි පරීක්ෂාකර බලන්න. බොහෝ පාඨකයන් හට හුරුපුරුදු යෙදුම් සඳහා සබැඳි එක් කිරීම සමහර විට අන්වශ්‍ය විය හැකි බවත් සැලකිල්ලට ගන්න.
- මුඛ්‍ය ඡේදයේ නිමැවුම වැඩිදියුණු කරන්න.මුඛ්‍ය ඡේදය නිර්මාණය හෝ වැඩිදියුණු කිරීම සිදු කරන්න.
- Wikipedia:Guide to layout තුළ දක්වා ඇති පරිදිඡේද මාතෘකා සකසන්න.
- ලිපියට ගැලපේ නම්තොරතුරු පැනලයක් එක් කරන්න.
- මෙම ටැගය ඉවත් කරන්න.
|
ලිනක්ස් පවුලේ තවත් හොද සාමාජිකයෙක් විදියට හදුන්වන්න පුලුවන් OS එකක් තමයි කාලී ලිනක්ස් කියන්නේ .ෆෙඩොරා කියන operating system එකෙන් බිහිවුන operating system එකක් තමයී කාලි ලිනක්ස් කියන්නේ මේ කාලී ලිනක්ස් වල තියෙන විශේෂත්වය තමයි මේ කාලි ලිනක්ස් තමයි දැනට ගොඩක් අය පිලිගන්න විදියට පරිගණක ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩ කරන්න තිබෙන ලේසිම operating system එක.ඒ වගේම පරිගණක Hacker වරු බොහෝ විට මෙම OS එක තමයි භාවිතා කරන්නේ.මෙම operating system එකේ තියෙනව applications ගොඩක් ඒ වගේම මේ කියන application අපිට ලෙසි වෙන්න වර්ග කරලත් තියෙනවා.
1)Information Gathering
2)Vulnerability Analysis
3)Wireless Attacks
4)Web Applications
5)Exploitation Tools
6)Forensics Tools
7)Stress Testing
8)Sniffing & Spoofing
9)Password Attacks
10)Maintaining Access
11)Reverse Engineering
12)Reporting Tools
13)Hardware Hacking
½FB ATTACKING
ඒ වගේම මෙම operating system එකේ තියෙන වාසි ගොඩකුත් තියෙනවා .පලවෙනිම දේ තමයි මේකේ තියෙන ආරක්ෂාව ඉතා ඉහළ මට්ටමක තියෙනවා . අපිට අපේ දත්ත ආරක්ෂිතව තියා ගන්න අපිට යොදා ගන්න පුලුවන් encrypt කියන ක්‍රමය .ඉතින් මේ විදියට අපේ දත්ත encrypt කරගන්න පුලුවන් වෙන විදියේ tool ගොඩක් තියෙනවා.එ් වගේම තමයි අනිත් ලිනක්ස් operating system වගේ ම මේ operating system එකත් ගොඩක් වේගවත්.