Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

Google Chrome OS

විකිපීඩියා වෙතින්

Chrome OS

[සංස්කරණය]

හැදින්වීම

[සංස්කරණය]

කර්නලය මත ගොඩනැගු මෙහෙයුම් පද්ධතියකි.එය වෙනත් මෙහෙයුම් පද්ධති මෙන් බාගත නොහැකිය.මෙහි ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ අන්තර්ජාලය හරහා භාවිතා කළ හැකි google chrome web browser මත ධාවනය වන apps ය.2016 සිට Google Play Store පහසුකම් Chrome OS වෙත ලැබුන හෙයින් ඇන්ඩ්‍රොයිඩ් Apps ධාවනය කළ හැකි වූ අතර, 2018 දී නිල වශයෙන් ලිනක්ස් ඩෙස්ක්ටොප් මෘදුකාංග ධාවනය කරවීමේ හැකියාව ද ලැබුණි.

ක්‍රමලේඛ භාෂාව

[සංස්කරණය]

C,C++

user interface

[සංස්කරණය]

මෙහි අතුරැ මුහුණත google chrome web browser මත පදනම් වුවකි.

"https://si.wikipedia.org/w/index.php?title=Google_Chrome_OS&oldid=498882" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

[8]ページ先頭

©2009-2026 Movatter.jp