![]() | |
Names | |
---|---|
IUPAC name 6-Fluoro-3-hydroxypyrazine-2-carboxamide | |
වෙනත් නාම T-705; Avigan; favilavir | |
Identifiers | |
CAS number | {{{value}}} |
3D model (JSmol) | |
ChEBI | CHEBI:{{{value}}} |
ChEMBL | |
ChemSpider | |
DrugBank | |
KEGG | {{{value}}} |
PubChem | {{{value}}} |
RTECS number | {{{value}}} |
UNII | |
InChI | |
SMILES | |
Properties | |
Molecular formula | C5H4FN3O2 |
Molar mass | 157.1 g mol−1 |
Except where otherwise noted, data are given for materials in theirstandard state (at 25 °C [77 °F], 100 kPa). |
අවිගන්,Favipiravir,T-705,Avigan, හෝfavilavir යනුToyama Chemical (Fujifilm group) විසින් නිපදවනු ලබනRNA virus වලට එරෙහිantiviral drug එකකි.
මෙම ඖෂධයේ ක්‍රියාකාරී සිද්ධාන්තය selective inhibition of viralRNA-dependent RNA polymerase සබැඳෙතැයි සැලකේ.[1] තවත් පර්යේෂණ ප්‍රකාශ කරන්නේ favipiravir induces lethal RNA transversion mutations, producing a nonviable viral phenotype බවය.[2]
2014 දීජපානය විසින්, වෙනත්ප්‍රතිවෛරස ඖෂධ වලට ප්‍රතිරෝදී වෛරස ප්‍රභේධ සඳහා භාවිතය සඳහා Favipiravir අනුමත කරන ලදී.[3]
Toyama Chemical මුලදීAvigan,Tamiflu වෙනුවට භාවිතාකළ හැකිinfluenza ඖෂධයක් වනු ඇති බවට විශ්වාස කළත් සතුන් භාවිතා කරමින් සිදුකරන ලද පර්යේෂණ වලදී the potential for teratogenic effects on fetuses පෙන්නුම් කිරීම නිසා සෞඛ්‍ය, කම්කරු සහ සුබසාදන අමාත්‍යාංශය (Ministry of Health, Labor and Welfare) අනුමැතිය ලබාදීම ප්‍රමාද කරන ලදී.[4]
2015 මාර්තු මස දී the USFood and Drug Administration,influenza රෝගයට ප්‍රතිකාර ලෙස Favipiravir භාවිතයේ සුරක්ෂිතභාවය සහ සඑලත්වය (safety and efficacy) පිළිබඳ Phase IIIclinical trial අධ්‍යයනයක් අවසන් කරන ලදී.[5]
සමහර පර්යේෂණ වලට අනුව Favipiravir,Ebola රෝගයට එරෙහිව භාවිතා කළ හැක. එනමුත්Ebola සඳහා මිනිසුන්ට භාවිතාකළ හැකි ඖෂධයක් ලෙස මෙය සනාථ කර නැත.[6][7][8]
2020 මාර්තු මාසයේ දී චීන බළදාරීන් ප්‍රකාශ කළ ආකාරයට මෙයකොවිඩ්-19 (COVID-19) සඳහා සාර්ථක ඖෂධයක් ලෙස භාවිතා කළහැකිය.[9]