Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

800

විකිපීඩියා වෙතින්
සහශ්‍රවර්ෂය:1 වන සහස්‍රවර්ෂය
සියවස්:7 වන සියවස8 වන සියවස9 වන සියවස
දශක:770ගණන් 780ගණන් 790ගණන්  –800ගණන් –  810ගණන්  820ගණන්  830ගණන්
වසර:797798799800801802803
වසර 800දී නැගෙනහිර අර්ධගෝලය

වසර800 (DCCC) යනු, ජූලියානු දින දසුන ප්‍රකාරබදාදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් සම්පූර්ණ දින දසුන දක්වනු ඇත) විය. වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින්ක්‍රිස්තු වර්ෂදින දසුන් යුගය ඇරඹුනේ මෙම කාලයේදී වන අතර, මෙම කාලයේදී පටන්, වසර හැඳින්වීම සඳහා නාමකරණය වසර 800 ආදී වශයෙන් ඇරඹුනි.

"https://si.wikipedia.org/w/index.php?title=800&oldid=287554" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

[8]ページ先頭

©2009-2025 Movatter.jp