Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

16

විකිපීඩියා වෙතින්
සහශ්‍රවර්ෂය:1 වන සහස්‍රවර්ෂය
සියවස්:ක්‍රිපූ 1 වන සියවස1 වන සියවස2 වන සියවස
දශක:ක්‍රිපූ 10ගණන් ක්‍රිපූ 0ගණන් 0ගණන්  –10ගණන් –  20ගණන්  30ගණන්  40ගණන්
වසර:13141516171819

16 වසර (XVI) යනුජූලියානු දින දසුන ප්‍රකාර, බදාදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල , එය හැඳින්වුනේ,ටවුරුස්ගේ සහලීබොගේරාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්,අබ් ඌර්බෙ කෝන්ඩිටා 769 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 16 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල්මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින්ක්‍රිස්තු වර්ෂදින දසුන් යුගය ඇරඹීම හා සමගය. වයසක් ලෙසින් සැලකූ කල, 16 යනු වැඩිහිටි විය ඇරඹෙන සාමාන්‍ය අගයයි.

"https://si.wikipedia.org/w/index.php?title=16&oldid=394207" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ගය:

[8]ページ先頭

©2009-2025 Movatter.jp