Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

15

විකිපීඩියා වෙතින්
සහශ්‍රවර්ෂය:1 වන සහස්‍රවර්ෂය
සියවස්:ක්‍රිපූ 1 වන සියවස1 වන සියවස2 වන සියවස
දශක:ක්‍රිපූ 10ගණන් ක්‍රිපූ 0ගණන් 0ගණන්  –10ගණන් –  20ගණන්  30ගණන්  40ගණන්
වසර:12131415161718

15 වසර (XV) යනුජූලියානු දින දසුන ප්‍රකාර, අඟහරුවාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල , එය හැඳින්වුනේ,සීසර්ගේ සහෆ්ලැක්කුස්ගේරාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්,අබ් ඌර්බෙ කෝන්ඩිටා 768 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 15 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල්මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින්ක්‍රිස්තු වර්ෂදින දසුන් යුගය ඇරඹීම හා සමගය.

"https://si.wikipedia.org/w/index.php?title=15&oldid=394163" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ගය:

[8]ページ先頭

©2009-2025 Movatter.jp