Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

103

විකිපීඩියා වෙතින්
සහශ්‍රවර්ෂය:1 වන සහස්‍රවර්ෂය
සියවස්:1 වන සියවස2 වන සියවස3 වන සියවස
දශක:70ගණන් 80ගණන් 90ගණන්  –100ගණන් –  110ගණන්  120ගණන්  130ගණන්
වසර:100101102103104105106


වසර103 (CIII) යනුජූලියානු දින දසුන ප්‍රකාර, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල එය හැඳින්වුනේ,ට්‍රයානුස්ගේ සහ මක්සිමුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්,අබ් ඌර්බෙ කෝන්ඩිටා 856 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 103 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල්මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින්ක්‍රිස්තු වර්ෂදින දසුන් යුගය ඇරඹීම හා සමගය.

"https://si.wikipedia.org/w/index.php?title=103&oldid=394189" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ග:

[8]ページ先頭

©2009-2025 Movatter.jp