Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

1000

විකිපීඩියා වෙතින්
සහශ්‍රවර්ෂය:1 වන සහස්‍රවර්ෂය
සියවස්:9 වන සියවස10 වන සියවස11 වන සියවස
දශක:970ගණන් 980ගණන් 990ගණන්  –1000ගණන් –  1010ගණන්  1020ගණන්  1030ගණන්
වසර:9979989991000100110021003

1000 වසර (M) යනු,ජූලියානු දින දසුන ප්‍රකාර,සඳුදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් සම්පූර්ණ දින දසුන දක්වනු ඇත) විය. එය,10වන සියවසෙහි අවසන් වසර මෙන්මදෙසැම්බර් 31 දින අවසන්වූඩයනීසියානු යුගයෙහි1 වන සහශ්‍රවර්ෂයෙහි අවසන් වසර වූ මුත්,1000ගණන් දශකයෙහි පළමු වසර විය.

පුරාණ ලෝක ඉතිහාසයේමධ්‍යතන යුග ලෙසින් හැඳින්වෙන යුගයට මෙම වසර අයත් වෙයි; යුරෝපයේදී එය, සමහර විට සහ සම්මතානුකූලව සැලකෙන්නේමුල් මධ්‍යතන යුග සහඉහළ මධ්‍යතන යුග අතර මායිම් දිනය ලෙසින්ය.

ඒ වන විට,මුස්ලිම් ලෝකය පැවතියේ එහි ""ස්වර්ණමය යුගයෙහිය ".

චීනය ඒ වන විටසොං යුගයෙහි තුල පැවති අතර, ජපානය පැවතියේ එහි "සම්භාව්‍ය"හෙයියන් යුගයෙහිය.

රාෂ්ට්‍රකූඨ රාජ වංශය,පාල අධිරාජ්‍යය (කාම්බෝජ පාල රාජ වංශය;මහීපාල),චෝල රාජ වංශය (පළමුවන රාජ රාජ චෝල),යාදාව රාජ වංශය, ආදී වශයෙන්,සුළුතර අධිරාජ්‍යයන් ගණනාවකට, ඉන්දියාව බෙදා තිබුණි.

"https://si.wikipedia.org/w/index.php?title=1000&oldid=288004" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

[8]ページ先頭

©2009-2025 Movatter.jp