Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

ෆෙලිනේ

විකිපීඩියා වෙතින්
ප්‍රංශයේ ජන සමූහය සඳහා,ෆෙලිනෙස් (වක්‍රෝක්තිහරණය) බලන්න

ෆෙලිනයෝ[1]
කාලීන ව්‍යාප්තිය:මියෝසීනහොලොසීන,9–0 Ma
ජගුවරන්ඩි (Herpailurus yagouaroundi)[2]
විද්‍යාත්මක වර්ගීකරණයe
අධිරාජධානිය:Eukaryota
රාජධානිය:අනිමාලියා
වර්ගය:මමාලියා
ගෝත්‍රය:කානිවෝරා
උපගෝත්‍රය:Feliformia
කුලය:ෆෙලීඩේ
උපකුලය:ෆෙලිනේ
වොල්ඩ්හෙයිම්, 1817
Type genus
Felis
ගණ

† = නෂ්ට වූ

දේශීය ෆෙලිනේ ව්‍යාප්තිය

ෆෙලිනේ යනුවෙන් හැඳින්වෙන්නේෆෙලිඩේකුලයට අයත්උපකුලයකි. මෙයට ඇතුළත් වනගණ සහවිශේෂ පහත ලැයිස්තුවෙහි දැක්වේ.[2] මින් බොහෝ සාමාජිකයන් කුඩා සිට මධ්‍යම ප්‍රමාණය දක්වා වන බළලුන් වුවත්, මෙම කාණ්ඩයටකෝගර් සහචීටා වැනි ඇතැම්විශාල සත්ත්වයින් ද ඇතුළත් වේ.[1] ෆෙලිනේ උපකුලයට අයත් ආදිතම වාර්තාව වර්ෂ මිලියන 9කට පෙර (Mya), පසුකාලීනමියෝසීන යුගයේ බටහිරයුරේසියාවේ විසූFelis attica හා සම්බන්ධ යැයි විශ්වාස කෙරේ.[3]

ෆෙලිඩේ බළලුන් ප්‍රධාන පෙළපත් දෙකකට බෙදා වෙන් කෙරේ: එම පෙළපත් දෙක වන්නේ ෆෙලිනේ සහපැන්තරිනේ උපකුලයන්ට අයත් විද්‍යාමාන බළලුන් අයත් කේතු-දතැති බළලුන් සහ නෂ්ට වූවකුටු උල්-දතැති බළලුන් (Machairodontinaeහි සාමාජිකයන්) ය. ඇතැම් අධිකාරීන් වෙතින් සියලු කේතු දතැති බළලුන් ෆෙලිනේ උපකුලයට බෙදා දක්වන්නේ මූලික බෙදීම පෙන්වීමටයි. එහිදී පැන්තරිනේ සහ ෆෙලීන බළලුන් සඳහා පිළිවෙලින්පැන්තරීනි සහෆෙලීනි යන වරිග භාවිතයට ගැනේ.[4][5] ෆෙලීනි වරිගය විෂයයෙහි දී, එය මෙම ලිපියෙහි භාවිත ෆෙලිනේ හා සමරූපී බැව් සලකන්න.

ගණ

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^abWozencraft, W. Christopher (16 November 2005). "Order Carnivora (pp. 532-628)". In Wilson, Don E., and Reeder, DeeAnn M., eds (ed.).[http://google.com/books?id=JgAMbNSt8ikC&pg=PA532–545 Mammal Species of the World: A Taxonomic and Geographic Reference] (3rd ed.). Baltimore:Johns Hopkins University Press, 2 vols. (2142 pp.). pp. 532–545.ISBN 978-0-8018-8221-0.OCLC 62265494.{{cite book}}:|editor= has generic name (help);External link in|title= (help);Invalid|ref=harv (help)CS1 maint: multiple names: editors list (link)
  2. ^abKitchener, A.C.; Breitenmoser-Würsten, C.; Eizirik, E.; Gentry, A.; Werdelin, L.; Wilting, A.; Yamaguchi, N. (2017)."A revised taxonomy of the Felidae: The final report of the Cat Classification Task Force of the IUCN Cat Specialist Group"(PDF).Cat News. Special Issue 11: 76–77. 2017-07-31 දිනමුල් පිටපත(PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය2018-03-02.{{cite journal}}:Unknown parameter|last-author-amp= ignored (help)
  3. ^Johnson, W.E.; Eizirik, E.; Pecon-Slattery, J.; Murphy, W.J.; Antunes, A.; Teeling, E.; O'Brien, S.J. (2006)."The Late Miocene radiation of modern Felidae: A genetic assessment"(abstract).Science.311 (5757): 73–77.doi:10.1126/science.1122277.PMID 16400146.{{cite journal}}:Unknown parameter|last-author-amp= ignored (help)
  4. ^Werdelin, L.; Yamaguchi, N.; Johnson, W. E.; O'Brien, S. J. (2010)."Phylogeny and evolution of cats (Felidae)"(PDF). In Macdonald, D. W.; Loveridge, A. J. (eds.).Biology and Conservation of Wild Felids (Reprint ed.). Oxford, UK: Oxford University Press. pp. 59–82.ISBN 978-0-19-923445-5.
  5. ^Kingdon, J.; Happold, D.; Butynski, T.; Hoffmann, M.; Happold, M.; Kalina, J. (2013).Mammals of Africa. Vol. 5. London, UK: Bloomsbury Publishing. pp. 144–210.ISBN 978-1-4081-2251-8.

බාහිර සබැඳි

[සංස්කරණය]
  • ෆෙලිනේ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
  • ෆෙලිනේ හා අදාළ දත්ත විකිවිශේෂ තුළ
විද්‍යාමානකානිවෝරා විශේෂ
උපගෝත්‍රයFeliformia
Nandiniidae
Nandinia
Herpestidae
(Mongooses)
Atilax
Bdeogale
Crossarchus
Cynictis
Dologale
Galerella
Helogale
Herpestes
Ichneumia
Liberiictus
Mungos
Paracynictis
Rhynchogale
Suricata
Hyaenidae
(Hyenas)
Crocuta
Hyaena
Proteles
Felidae
Large family listed below
Viverridae
Large family listed below
Eupleridae
Small family listed below
කුලයFelidae
Felinae
Acinonyx
Caracal
Catopuma
Felis
Herpailurus
Leopardus
Leptailurus
Lynx
Otocolobus
Pardofelis
Prionailurus
Puma
Pantherinae
Panthera
Neofelis
Paradoxurinae
Arctictis
Arctogalidia
Macrogalidia
Paguma
Paradoxurus
Hemigalinae
Chrotogale
Cynogale
Diplogale
Hemigalus
Prionodontinae
(Asiatic linsangs)
Prionodon
Viverrinae
Civettictis
Genetta
(Genets)
Poiana
Viverra
Viverricula
Euplerinae
Cryptoprocta
Eupleres
Fossa
Galidiinae
Galidia
Galidictis
Mungotictis
Salanoia
SuborderCaniformia(cont. below)
Ursidae
(Bears)
Ailuropoda
Helarctos
Melursus
Tremarctos
Ursus
Mephitidae
(Skunks)
Conepatus
(Hog-nosed
skunks)
Mephitis
Mydaus
Spilogale
(Spotted skunks)
Procyonidae
(Raccoons, coatis, olingos)
Bassaricyon
(Olingos)
Bassariscus
Nasua
(Coatis inclusive)
Nasuella
(Coatis inclusive)
Potos
Procyon
Ailuridae
Ailurus
SuborderCaniformia(cont. above)
Otariidae
(Eared seals)
(includesfur seals
andsea lions)

(Pinniped inclusive)
Arctocephalus
Callorhinus
Eumetopias
Neophoca
Otaria
Phocarctos
Zalophus
Odobenidae
(Pinniped inclusive)
Odobenus
Phocidae
(Earless seals)
(Pinniped inclusive)
Cystophora
Erignathus
Halichoerus
Histriophoca
Hydrurga
Leptonychotes
Lobodon
Mirounga
(Elephant seals)
Monachus
Neomonachus
Ommatophoca
Pagophilus
Phoca
Pusa
Canidae
Large family listed below
Mustelidae
Large family listed below
FamilyCanidae(includesdogs)
Atelocynus
Canis
Cerdocyon
Chrysocyon
Cuon
Lupulella
Lycalopex
Lycaon
Nyctereutes
Otocyon
Speothos
Urocyon
Vulpes
(Foxes)
Helictidinae
(Ferret-badgers)
Melogale
Guloninae
(Martins and wolverines)
Eira
Gulo
Martes
(Martens)
Pekania
Ictonychinae
(African polecats and grisons)
Galictis
Ictonyx
Lyncodon
Poecilogale
Vormela
Lutrinae
(Otters)
Aonyx
Enhydra
Hydrictis
Lontra
Lutra
Lutrogale
Pteronura
Melinae
(Eurasian badgers)
Arctonyx
Meles
Mellivorinae
Mellivora
Mustelinae
(Weasels and minks)
Mustela
(Weasels andferrets)
Neovison
Taxidiinae
Taxidea
"https://si.wikipedia.org/w/index.php?title=ෆෙලිනේ&oldid=730691" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ග:
සැඟවුණු ප්‍රවර්ග:

[8]ページ先頭

©2009-2026 Movatter.jp