Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

ස්වීඩනය

Coordinates:63°N16°E / 63°N 16°E /63; 16
විකිපීඩියා වෙතින්
tiny globe
ජාතික කොඩිය
ආදර්ශ පාඨය"För Sverige i tiden" "කාලය සමඟ ස්වීඩනය වෙනුවෙන්(For Sweden – With the Times)"
ජාතික ගීයDu gamla, Du fria Thou ancient, thou free, Kungssången The Song of the King
             සිතියම
අගනුවර සහ විශාලම නගරයස්ටොක්හෝම්
උතුරු අක්ෂාංශ 59°21′ නැගෙනහිර දේෂාංශ 18°4′
රාජ්‍ය භාෂාවස්වීඩන් භාෂාව
ජන වර්ග82.1% ස්වීඩන්, 5.1% ෆයින්ස්, 12.5% වෙනත්
රාජ්‍යපාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා රාජාණ්ඩුව
අධිරාජ්‍යකාල් XVI ගුස්ටාන් රජු
අගමැතිඋල්ෆ් ක්‍රිස්ටසන්
කථානායකපර් ෆෙස්ර්බර්ජ්
පෞද්ගලිකජුනි 17, 1397
       වර්ග ප්‍රමාණය
එකතුවවර්ග කිලෝමීටර 449 964
වර්ග සැතපුම් 173 745
ජලය (%)8.7
            ජනගහනය
2009 තක්සේරුව9 340 682
ඝනත්වයවර්ග කිලෝමීටර20.6
වර්ග සැතපුම් 53.3
දළ ජාතික නිෂ්පාදිතය2008 තක්සේරුව
එකතුවඩොලර් 342.682 (බිලියන)
සාමාන්‍යඩොලර් 37 333
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය)2008 තක්සේරුව
එකතුවඩොලර් 478.961 (බිලියන)
සාමාන්‍යඩොලර් 52 180
ගිනී දර්ශකය(2005)50.9 (පහළ)
මානව සංවර්ධන දර්ශකය HDI (2007)0.963(ඉතා ඉහළ)
මුදල්ස්විඩිෂ් ක්‍රොනා(SEK)
මං තීරුවදකුණ
අන්තර්ජාල TLD.se
දුරකථන සංකේත46

ස්වීඩන රාජධානිය උතුරු යු‍රෝපයේ ස්කැන්ඩිනේවියානු අර්ධද්විපයේ පිහිටි රටකි. එහි මායිම් බටහිරින් නොර්වේ, ඊසානෙන් ෆින්ලන්තය, දකුණට මායිම් වන්නේ ඩෙන්මාර්ක් ජර්මනිය සහ පෝලන්තය වන අතර නැගෙනහිරින් එස්ටෝනියා, ලැම්බියා, ලිතුවේනියා හා රුසියාව වේ. ස්වීඩනය ඩෙන්මාර්කයට ඔරෙසන්ඩ් තුලින් පාලම් උමගයකින් සම්බන්ධ වේ. වර්ග කි.මී. 450,295 කින් යුරෝපියානු සංගමයේ තුන්වන විශාලතම රටවන අතර ජනගහනය මිලියන 9.2 කි. ස්වීඩනයට අඩු ජනගහණ ඝනත්වයක් තිබෙන අතර එය වර්ග කි.මී. වැසියන් 21 වන අතර රටේ දකුණු ප්‍රදේශයේ ජනගහණ ඝනත්වය වැඩි වන අතර එය නාගරිකව 85% ක් පමණ වේ. නාගරීකරණය සමඟ මෙම සංඛ්‍යාව ඉහල යනු ඇතැයි සැලකේ. අගනුවර වන්නේ ස්ටොක්හෝම් ය. මෙය රටේ විශාලතම නගරය වන අතර නාගරිකව ජනගහනය මිලියන 1.3 කි. ස්ටොක්හෝම් නගරය අවට මිලියන 2ක් පදිංචිව සිටිති. 17 ශතවර්ෂවලදී ස්කැන්ඩිනේවියානු අර්ධද්විපයෙන් පිටත ප්‍රදේශ අහිමිවීම සහ 1809 දී වර්තමානයේ ෆින්ලන්තය වන නැගෙනහිර ස්වීඩනයේ කොටස් රුසියාවට අයත් විය. ස්වීඩනයේ මුලික මැදිහත්වීමෙන් කල අවසන් සටන 1814 වන අතර ස්වීඩනය හමුදාමය තැනකින් නෝර්වේ හට පුද්ගලික සංගමයකට එළඹගත් අතර එය 1905 වර්ෂය තෙක් පැවතුනි. ස්වීඩනය සාමය පැවතුන කාලයේ නොබැදි විදේශිය පනතක් අනුගමනය කල අතර යුධ සමයේ දී මධ්‍යස්ථ රටක් විය. වර්තමානයේ ස්වීඩනය ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවකින් හා පාර්ලිමේන්තු පද්ධතියකින් හා ඉහල වර්ධනය වු ආර්ථිකයකින් යුක්තය. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී සටහනේ එය ලෝකයේ පළමු තැන සිටියි. ස්වීඩනය 1995 ජනවාරි 01 දා සිට යුරෝපානු සංගමයේ සාමාජිකයෙක් වන අතර ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය (OECD) හි සාමාජිකත්වය ද දරයි.

ආශ්‍රිත

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]
Sweden ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
වික්ෂනරිය වෙතින්අර්ථ දැක්වීම්
කොමන්ස් වෙතින්ඡායාරූප හා මාධ්‍ය
විකිසරසවිය වෙතින්ඉගෙනුම් මූලාශ්‍ර
විකිපුවත් වෙතින්පුවත් කථාංග
විකිකියමන් වෙතින්උපුටා දැක්වීම්
විකිප්‍රභව වෙතින්ප්‍රභව පෙළ
විකිපොත් වෙතින්පෙළපොත්
විකිචාරිකා සතුවස්වීඩනය සඳහා සංචාරක මාර්ගෝපදේයක් පවතියි.

Public sector

News media

Trade

Travel

සැකිල්ල:Sweden topics

Articles related to Sweden
Sovereign states
Denmark
United Kingdom
Special areas of
internal sovereignty
Finland
Norway
United Kingdom
  • 1Oceanic islands within the vicinity of Europe are usually grouped with the continent even though they are not situated on its continental shelf.
  • 2 Some countries completely outside the conventional geographical boundaries of Europe are commonly associated with the continent due to ethnological links.

සැකිල්ල:Nordic countriesසැකිල්ල:Countries bordering the Baltic Seaසැකිල්ල:Nordic Council

Institutions
Members
Observers
Former members

සැකිල්ල:OSCE

සැකිල්ල:Sweden ties
ජාත්‍යන්තර
ජාතික
භූගෝලීය
ශාස්ත්‍රීය
කලාකරු
ජනයා
වෙනත්

63°N16°E / 63°N 16°E /63; 16

"https://si.wikipedia.org/w/index.php?title=ස්වීඩනය&oldid=722925" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ග:
සැඟවුණු ප්‍රවර්ග:

[8]ページ先頭

©2009-2025 Movatter.jp