Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

ලිංග

විකිපීඩියා වෙතින්
මෙම ලිපිය
Sex
Biological terms
Sexual reproduction
Sexuality
Sexual system
පිරිමි ජන්මානුවක් (ශුක්‍රාණුවක්) මගින් ගැහැණු ජන්මාණුවක් (ඩිම්බයක්) සංසේචනය කරන අයුරු

විශේෂ බොහොමයකජීවියෝ,ගැහැණු සහපිරිමි නම්වනලිංග දෙකකට අයත්වනසේ විශේෂීකරණය වීඇත.සත්ව රාජධානියට අයත් ජීවීන් තම වර්ගයා බෝකිරීම හෙවත් ප්‍රජනනය සදහා හැඩගැසී ඇති අපූරු ක්‍රමයක් වන්නෙ ඔවුන් ස්ත්‍රී හා පුරුෂ වශයෙන් දැක්වෙන බෙදීමයි.ශාක රාජධානිය තුලද ලිංගික බෙදීමක් දක්නට ලැබුනද ඇතැම් ශාක ලිංගික ප්‍රජනනය මගින් තම වර්ගයා බෝකිරීම සිදු නොවේ.ඒ වෙනුවට ශාක රාජධානිය තුල වර්ධක ප්‍රජනනය ක්‍රියාත්මකවේ.මේ අනුව ලිංගික ප්‍රජනනය ශාක හා සත්ව රාජධානිතුල දක්නට ලැබෙන ලක්ෂණයකි.සත්වයින් අතර ගැහැණු හා පිරිමි වශයෙන් කොටස් දෙකක් දක්නට ලැබේ.ශාක තුල බොහොවිට එකම ශාකයකම ලිංග දෙකටම අයත් අවයව දක්නට ලැබේ.සතුන් ලිංගික සංසර්ගය මගින් ද ශාක පරාගනය මගින්ද ස්ත්‍රී පුරුෂ ලිංගික ප්‍රජනනය සිදුකරයි.

මිනිසා ඇතුළු ක්ෂීරපායින්ගේ ලිංගිකත්වය තීරණය වන්නේ XY වර්ණදේහ ඇසුරිනි.ස්ත්‍රි ඩිම්බයක අඩංගු වන්නේ X ගණයේ වර්ණදේහ පමණි.එහෙත් පුරුෂ ශුක්‍රාණුවක X හෝ Y වර්ණදේහ අඩංගුවිය හැක.ඒ අනුව සංසේචනයේදී ඩිම්බානුවකට X වර්ණදේහ අඩංගු ශුක්‍රාණුවක් හමුවීමෙන් ස්ත්‍රි ජන්මියකු උපත ලබයි.Y වර්ණදේහය අඩංගු ශුක්‍රාණුවක් නම් පුරුෂ ජන්මියෙකු බිහිවේ.ඒ අනුව ජීවියෙකුගේ ස්ත්‍රී පුරුෂභාවය සංසේචනය සිදුවන අවස්ථාවේදීම තීරණයවේ.

සත්ව රාඣධානියට අයත් බොහෝ සතුන්ගේ බාහිර ලිංගික අවයව මගින් ලිංගිකත්වය හදුනාගත හැකිය.අචලතාපී සත්ව කාණ්ඩයට අයත් පිරිමි සතුන්ගේ වෘෂණකෝෂ සිරුරින් බැහැරව පිහිටයි.එහෙත් චලතාපී සතුන්ගේ වෘෂණ ශරීරයතුල ගිලී පවතී.දරුගැබ දරා සිටීම පැටවාට ආරක්ෂාව සැපයීම වැනි ඉතා වදගත් කාර්‍ය බොහෝමයක් සත්ව රාඣධානිය තුල ගැහැණු සතුන් අතින් ඉටුවේ.මෙයින් ක්ෂීරපායීන් ප්‍රමුඛය.



ලිංගික අභිජනනය

[සංස්කරණය]
ප්‍රධාන ලිපිය:ලිංගික අභිජනනය
ඒක ගුණ සහ ද‍්වීගුණ අවස්ථා පසුකරමින් ලිංගිකව අභිජනනය කරන ජීවායෙකුගේ ජීවන චක්‍රය

ලිංගය තීරණයවීමේ ක්‍රම

[සංස්කරණය]

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]
ඉතිහාසය
කාම චර්යා
Physiological events
සෞඛ්‍යය andඅධ්‍යාපනය
Identity
නීතිය
Relationships
and society
ලිංගිකත්ව කර්මාන්තය (Sex Industry)
Biological
terms
Sexual
reproduction
Sexuality
ද්වාර:
අධිකාරී පාලනය: ජාතිකEdit this at Wikidata
"https://si.wikipedia.org/w/index.php?title=ලිංග&oldid=583017" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ග:
සැඟවුණු ප්‍රවර්ග:

[8]ページ先頭

©2009-2025 Movatter.jp