Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

යුරෝපය

විකිපීඩියා වෙතින්
භූමිප්‍රමාණය10,180,000 කිමී2 (3,930,000 වර්ග සැත)
ජනගහණය731,000,000 (2009,3 වැනියා)
ජනගහණ ඝණත්වය70/කිමී2 (181/වර්ග සැත)
ජාතිකත්ව නාමයයුරෝපීය
රටවල්50
භාෂාList of languages
වේලා කලාපUTC සිටUTC+5 දක්වා
අන්තර්ජාලයTLD.eu (යුරෝපා සංගමය)
විශාලතම නගරList of cities

යුරෝපය ලෝකයේමහාද්වීප හතෙන් එකක් වන අතර එයයුරේසියාවේ බටහිරඅර්ධද්වීප කොටසේ පිහිටා ඇත. එයආසියාවෙන් වෙන් වන්නේයූරල් කඳු,යූරල් ගඟ,කැස්පියන් මුහුද,කොකේසස් ප්‍රදේශය සහකළු මුහුද මගිනි[1]. යුරෝපය උතුරින්ආක්ටික් සාගරයෙන් ද, බටහිරින්අත්ලාන්තික් සාගරයෙන් ද, දකුණින්මධ්‍යධරණී මුහුදින් ද, ගිනිකොණින්කළු මුහුදින් ද මායිම් වේ. කෙසේ වෙතත් මහාද්වීපය යන පදයට ඇති විවිධ එකිනෙකට විරුද්ධ අදහස් නිසා මෙම සීමා මතභේදාත්මක ය.

යුරෝපය මතුපිට වර්ගප්‍රමාණය අනුව ලොව දෙවැනියට කුඩාතමයා වේ. එහි ඇති රටවල් 50ක් පමණ අතරින් වර්ගප්‍රමාණය හා ජනගහණය අනුව විශාලතමයාරුසියාව ද කුඩාතමයාවතිකානුව ද වේ. කෙසේ වෙතත් යුරෝපයට අයත් වන්නේ රුසියාවේ එක් කොටසක් පමණි. ජනගහණය අතින් යුරෝපයට හිමි වන්නේ තුන්වැනි තැනය. පළමු සහ දෙවැනි තැන්ආසියාවට හාඅප්‍රිකාවට හිමි වේ.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^National Geographic Atlas of the World (7th ed.). Washington, DC:National Geographic. 1999.ISBN 0-7922-7528-4. "Europe" (pp. 68-9); "Asia" (pp. 90-1): "A commonly accepted division between Asia and Europe ... is formed by the Ural Mountains, Ural River, Caspian Sea, Caucasus Mountains, and the Black Sea with its outlets, the Bosporus and Dardanelles."
ජාත්‍යන්තර
ජාතික
භූගෝලීය
කලාකරු
වෙනත්
"https://si.wikipedia.org/w/index.php?title=යුරෝපය&oldid=729334" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ග:
සැඟවුණු ප්‍රවර්ග:

[8]ページ先頭

©2009-2026 Movatter.jp