Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

බෲනායි

විකිපීඩියා වෙතින්
tiny globe
             කොඩිය
             සිතියම
අගනුවර සහ විශාලම නගරයබැන්ඩාර් සෙරි බෙගාවන්
උතුරු අක්ෂාංශ 40°53.4171′ නැගෙනහිර දේෂාංශ 114°56.5331′
රාජ්‍ය භාෂාවමැලේ (බහාසා මෙලෙයු)
රාජ්‍ය ලේඛනමැලේ හෝඩිය
රාජ්‍යයඉස්ලාමීය මූලික වූ මොනාච්
         වර්ග ප්‍රමාණය
එකතුව5,765 වර්ග කිලෝමීටර, 2,226 වර්ග සැතපුම්
ජලය (%)8.6
            ජනගහනය
2009 තක්සේරුව388,190
2001 ජන සංඛ්‍යාකය332,844
ඝනත්වය67.3 වර්ග කිලෝමීටර, 174.4 වර්ග සැතපුම්
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)2008 තක්සේරුව
එකතුව19.716 ඩොලර් බිලියන
සාමාන්‍යඩොලර් 50,198
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)2008 තක්සේරුව
එකතුව14.553 ඩොලර් බිලියන
සාමාන්‍යඩොලර් 37,053
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007)0.920(4) (ඉතා ඉහළ)
මුදල්බෲනයි ඩොලරය (BND)
මං තීරුවවම
අන්තර්ජාල TLD.bn
දුරකථන සංකේත+673

බෲනායි නිල වශයෙන් බෲනායි දරුසලාමි හෝ බෲනායි රාජ්‍ය නමින් හැඳින්වේ. සාමයේ මුලස්ථානය (මැලේ, නෙගාරා බෲනායි දරුසලාම්, ජාවී)වන බෲනායි රාජ්‍යය දකුණු ගිණිකොන ආසියාවේ බෝනියෝහි උතුරු වෙරල තීරයෙහි පිහිටා ඇත. දකුණු චීනයේ වෙරළ තීරය හැරුණුකොට, එය සම්පූර්ණයෙන්ම මැලේසියාවේ සාරවත් රාජ්‍යයන්ගෙන් වට වී ඇත. තවද එය කොටස් දෙකකට වෙන් වී ඇත. එය ලිම්බාත් වලින් වෙන් වී ඇත. බෲනායි හි ඉහළම මානව වර්ධන ලැයිස්තුව පිහිටා ඇති රටක් වන අතර, එය දකුණු ගිනිකොණ රාජ්‍යයන් අතර වේ. සිංගප්පූරුව සංවර්ධිත රටක් ලෙස ලැයිස්තු ගත කර ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව (IMF), බෲනායි දල ගෘහස්ථ නිෂ්පාදිත මිලදී ගැනීම් අනුව ලෝකයේ හතරවන ස්ථානයේ සිටී.

"https://si.wikipedia.org/w/index.php?title=බෲනායි&oldid=589072" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ගය:

[8]ページ先頭

©2009-2025 Movatter.jp