Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

දැව

විකිපීඩියා වෙතින්
මෙම ලිපියඅනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක්මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියටආශ්‍රිත ලිපි වලින්සබැඳි එක්කරන්න; යෝජනා සඳහාසබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න.(2020 මාර්තු)
මෙම ලිපියකිසිදුමූලාශ්‍රයක්උපුටා දක්වන්නේ නැත.විශ්වාස කළ හැකි මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන්මෙම ලිපිය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත ප්‍රකාශඅභියෝගයට ලක්වීමට සහඉවත් කිරීමට ඉඩ ඇත.
මූලාශ්‍ර සෙවීම: "දැව" – news '
පුවත්පත් පොත් scholar JSTOR(2020 මාර්තු) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
වික්ටෝරියා මවුන්ටන් හි ලී මෝලක දැව තොගයක්.


දැව යනු හෙලීමේ සිට ගොඩනැගිලි කර්මාන්තයෙදී හෝ කඩදාසි නිපදවීමේදී ලී පල්ප ලෙස භාවිතාකිරීමට සූදානම් කිරීම දක්වා ඇති ඕනෑම අවධියක ඇති ලී වේ.දැව යන්න නිතරම භාවිතාවන්නේ සජීවී නොකැපූ ගසක දැව දඬු සඳහා හෝ කෙඳි නිපද වීම සඳහා අඩංඟු ලී ප්‍රමාණයටය එය කුඩාම මිණුම අඟල් 5කට(127) වඩා නො අඩු ඉරන ලද දැව දඬු හැඳින්වීමටද යොදාගැනේ.ඕස්ට්‍රේලියවේ ලී මෝලක ඇති කඳුකර ඈෂ් කොටන්වික්ටෝරියානු කඳුකර ඈෂ් වලින් කපන ලද දැව.

දැව දඬු නිමාකළ හෝ දළ ලෙස සැපයේ. තවද පල්ප සඳහා දළ දැව දඬු අමු ද්‍රව්‍ය ලෙස යොදාගන්නා අතර ගෘහ භාණ්ඩ සෑදීමට හ වෙනත් භාණ්ඩ සඳහා වැඩිමනත් කැපීම් සහ වෙනත් හැඩගැන්වීම් අවශ‍යවේ.ඒවා විශේෂ බොහොමයකින් ලබාගත හැකි අතර සාමන්‍යයෙන් තද ලී වර්ගවේ.නිමා කල දැව දඬු පිළිගත් ප්‍රමාණ වලින් සපයයි.බොහෝ විට ගොඩනැගිලි කර්මාන්තයට, මූලික වශයෙන් පයින්, සිඩාර්, හෙම්ලොක්, ෆර් සහ ස්ප් රූස් වැනි කේතුධර විශේෂ වලින් ලබාගත් මෘදු දැව දඬු භාවිතා වන නමුත් ඉහළ පෙළේ පොළව සැකසීමේදී තද ලීවර්ගද යොදා ගැනේ.[තහවුරු කර නොමැත]

"https://si.wikipedia.org/w/index.php?title=දැව&oldid=447931" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ගය:
සැඟවුණු ප්‍රවර්ග:

[8]ページ先頭

©2009-2025 Movatter.jp