Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

තොරතුරු

විකිපීඩියා වෙතින්
"විඥාපන" මෙතැනට යලි යොමුවේ.
"විකිපීඩියා" යන වචනයට අනුරූප "Wikipedia" යන ඉංග්‍රීසි වචනය නියෝජනය කරනASCII කේතය, පරිගණක තොරතුරු කේතාංකනය කිරීම සඳහා වැඩි වශයෙන්ම භාවිතා වනද්වීමය අංකන පද්ධතිය වෙතින් දැක්වෙමින්.

තොරතුරු යන්න දැඩි තාක්ෂණික පරිසීමාවන්ට යටත්ව සැලකූ කළපටිපාටිගතසංකේතඅනුක්‍රමයකින් සමන්විත පණිවුඩයක් (තෙපලුමක් හෝ ප්‍රකාශයක්) හෝ පණිවුඩ එකතුවක් හෝ එවන් පණිවුඩයක් හෝ පණිවුඩ එකතුවක් හෝ වෙතින් නිරූපණය කළ හැකිඅර්ථය හෝ වෙයි. තොරතුරු සැටහුම් කළ හැකි හෝ සම්ප්‍රේෂණය කළ හැකි හෝ වෙයි. එයලකුණු ලෙසින් සැටහුම් කළ හැකි හෝ,තරංග මගින්සංඥා ආකාරයෙන් සමර්පණය කළ හැකි හෝ වෙයි.ගතික පද්ධතියකඅවස්ථාව වෙත බලපෑම් ඇති කරන ඕනෑම ආකාරයකසිදුවීමක් තොරතුරු වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=තොරතුරු&oldid=489525" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ග:

[8]ページ先頭

©2009-2025 Movatter.jp