Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

කැටායන

විකිපීඩියා වෙතින්
හයිඩ්‍රිජන් පරමාණුව (මැද) සතුවප්‍රෝටෝනයක් සහඉලෙක්ට්‍රෝනයක් පවතියි. ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමෙන්කැටායනයක් (වම) ලැබෙන අතර, ඉලෙක්ට්‍රෝනයක් එක් කිරීම මගින්ඇනායනයක් (දකුණ) ලබා ගත හැකිය. Thehydrogen anion, with its loosely held two-electron cloud, has a larger radius than the neutral atom, which in turn is much larger than the bare proton of thecation. Hydrogen forms the only charge-+1 cation that has no electrons, but even cations that (unlike hydrogen) retain one or more electrons are still smaller than the neutral atoms or molecules from which they are derived.

කැටායනයක් (ඉංග්‍රීසි:  cation) යනුප්‍රෝටෝන වලට වඩා අඩුඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් සහිතඅයනයකි. එබැවින්, එයටධනාත්මක ආරෝපණයක් ඇත.

ප්‍රෝටෝනයක විද්‍යුත් ආරෝපණය ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයට සමාන වේ. එ බැවින් අයනයක සම්පූර්ණ විද්‍යුත් ආරෝපණය යනු අයනයේ ඇති ප්‍රෝටෝන ගණන ඉලෙක්ට්‍රෝන ගණන අඩු කළ විට අගය වේ.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]
අධිකාරී පාලනය: ජාතිකEdit this at Wikidata
Stub icon

මෙම ලිපිය තවමත්අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හටඑය විහිදුවාලිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=කැටායන&oldid=597772" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ගය:
සැඟවුණු ප්‍රවර්ග:

[8]ページ先頭

©2009-2025 Movatter.jp