Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

ඕමානය

විකිපීඩියා වෙතින්
             කොඩිය
ජාතික ගීය" නශිඩ් අස්-සලාම් අස්-සුල්තානි"
             සිතියම
අගනුවර සහ විශාලම නගරයමස්කට්
රාජ්‍ය භාෂාවඅරාබි
ගුප්තනාමයඕමානි
රාජ්‍යයඉස්ලාමීය ස්වාධීන රාජ්‍යය
සුල්තාන්ක්වාබෝස් බින් සේඩ් අල් සේඩ්
උප ජනාධිපතිෆාහ්ඩ් බින් මොහම්මඩ් අල් සේඩ්
         වර්ග ප්‍රමාණය
එකතුවවර්ග කිලෝමීටර 309,550
වර්ග සැතපුම් 119,498
            ජනගහනය
2009 තක්සේරුව2,845,000
2003 ජන සංගණනය2,341,000
ඝනත්වයවර්ග කිලෝමීටර 9.2 වර්ග සැතපුම් 23.8
දළ ජාතික නිෂ්පාදිතය2009 තක්සේරුව
එකතුවඩොලර් බිලියන 74.431
සාමාන්‍යඩොලර් 25,109
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය)2009 තක්සේරුව
එකතුවඩොලර් බිලියන 53.395
සාමාන්‍යඩොලර් 18,013
මානව සංවර්ධන දර්ශකය HDI (2007)0.846 (ඉහළ)
මුදල්රියාල්
මං තීරුවදකුණ
අන්තර්ජාල.om
දුරකථන සංකේත968

ඕමාන් සුල්තාන් රාජ්‍යය (Sultanate of Oman) යන නිල නාමයෙන් හඳුන්වන ඕමාන් දේශය අරාබි අර්ධද්වීපයේ ගිණිකොන දිග වෙරළ තීරය වන නිරිත දිග ආසියාවේ පිහිටි අරාබි රටකි. වයඹටඑක්සත් අරාබි එමීර් රාජ්‍යය, බටහිරටසවුදි අරාබිය, නිරිත දිගට රෝමයද, ඕමාන් රාජ්‍යයේ දේශ සීමාවන් වේ.වෙරළ තීරය සමන්විත වන්නේ, දකුණින් හා නැගෙනහිරින් අරාබි මුහුදෙන් හා ඊසාන දිගින් ඕමාන් මුහුදු බොක්කෙනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වටවී ඇතිමධ" (Madha) සහ 'මුසන්ඩම්' (Mausandam) යන ප්‍රදේශයන් ද මෙරටට අයත් වේ.


සටහන්

[සංස්කරණය]
මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Oman
"https://si.wikipedia.org/w/index.php?title=ඕමානය&oldid=478868" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ගය:

[8]ページ先頭

©2009-2025 Movatter.jp