Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

ආවේණික

විකිපීඩියා වෙතින්
සිංහරාජයට ආවේනික වූ යෝධ මීවන

ආවේණික (Endemic) යනු යම් සත්ව හෝ ශාක විශේෂයක් මුලු ලෝකයෙන් ම එක රටක හෝ ප්‍රදේශයක පමණක් දක්නට ලැබෙන බවයි. ආවේණික ජීවී විශේෂ වල ඇති වැදගත් කම වන්නේ එම රටෙන් හෝ ප්‍රදේශයෙන් තුරන් වී ගියහොත් මුලු ලෝකයටම එමජාන සම්පත අහිමි වී යාමයි. මේ හේතුවෙන්ම ආවේනික ජීවී විශේෂ ඇති රටවල් හා ප්‍රදේශ කෙරෙහි මුලු ලෝකයේම අවධානය යොමු වේ.

මෙහිදී මෙමප්‍රදේශය යන්න නිශ්චිතව අර්ථ දැක්විය යුතුය.

"https://si.wikipedia.org/w/index.php?title=ආවේණික&oldid=248135" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ගය:

[8]ページ先頭

©2009-2025 Movatter.jp