Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

අරය

විකිපීඩියා වෙතින්
පරිධිය C(කළු),අරය R(රතු),විෂ්කම්භය D (නිල්) සහ ආරම්භය O වන වෘත්තය

සාමාන්‍ය ජ්‍යාමියෙදී අරය යනු ඕනෑම වෘත්තයක මධ්‍ය ලක්ෂයේ සිට පරිධියට ඇති දුර ප්‍රමාණයයි. අරය නැතිනම් Radius යන වචනය සැදි ඇත්තේලතින් වචනයක් වන Ray මගිනි.[1][2].සාමාන්‍යයෙන් භාවිතයේදී අරය r ලෙසත් අරයේ දෙගුණය විෂ්කම්භය d ලෙසත් නිරුපනය කරයි:[3][4]

d2rr=d2.{\displaystyle d\doteq 2r\quad \Rightarrow \quad r={\frac {d}{2}}.}


සුත්‍රය

[සංස්කරණය]

ජ්‍යාමිතික හැඩතල වල අරය ඒවායේ අනෙක් මිනිම් සමග ඇති සම්බන්දය අර්ථ දක්වා ඇත.

වෘත්ත

[සංස්කරණය]
වර්ගඵලය A වන වෘත්තයක අරය

පරිධිය C වන වෘත්තයක අරය

r=C2π.{\displaystyle r={\frac {C}{2\pi }}.}

වර්ගඵලය A වන වෘත්තයක අරය

r=Aπ.{\displaystyle r={\sqrt {\frac {A}{\pi }}}.}

පරමාණුක අරය

[සංස්කරණය]
ප්‍රධාන ලිපිය:පරමාණුක අරය

පරමාණුක අරය , නැතහොත් පරමාණුවේ විශාලත්වය, පරමාණුවේ පැහැදිලිව අර්ථ දක්වා නැත භෞතික අගයන් නොවන අතර එය සියළු අවස්ථාවන්හි නියතයක්ද නොවේ , යම් පරමාණුවක අරීය අගය රදා පවතිනුයේ ඒ සදහා යොදාගන්නා නිර්වචනය මතය. මේ සදහා වූ එකිනෙකට වෙනස් අවස්ථාවනෝචිත නිර්වචන කිහිපයක් ඇත


පරිශීලන

[සංස්කරණය]
  1. ^Definition of Radius at dictionary.reference.com. Accessed on 2009-08-08.
  2. ^{{cite web}}:Empty citation (help)
  3. ^Definition of radius at mathwords.com. Accessed on 2009-08-08.
  4. ^Jonathan L. Gross, Jay Yellen (2006),Graph theory and its applications. 2nd edition, 779 pages; CRC Press.ISBN1-58488-505-X, 9781584885054.Online version accessed on 2009-08-08.

බාහිර සබැදී

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=අරය&oldid=764002" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ග:
සැඟවුණු ප්‍රවර්ගය:

[8]ページ先頭

©2009-2025 Movatter.jp