Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

අම්මාන්

විකිපීඩියා වෙතින්
අම්මාන්
عَمَّان
නගරය
අම්මාන් නගරය, දකුණෙහි සිට වමට සහ ඉහළ සිට පහළට: අම්මාන්හී අහස්ඉමෙහි කැපී පෙනෙන ඇබ්ඩලී ව්‍යාපෘතිය,අම්මාන් ඇතුළු නුවරෙහි පිහිටි හර්කියුලීස් දේවාලය, පළමුවන අබ්දුල්ලා රජ මුස්ලිම් පල්ලිය සහ රහඩාන් ධජස්ථම්භය, ඇබ්ඩූන් පාලම, උමියාඩ් මාළිගය, ඕටමන් හිජෑස් දුම්රිය නැවතුම් පොල සහ රෝමානු රංග ශාලාව.
ධජය
ධජය
Location of අම්මාන්
අම්මාන් is located in Jordan
අම්මාන්
අම්මාන්
Show map of Jordan
අම්මාන් is located in Eastern Mediterranean
අම්මාන්
අම්මාන්
Show map of Eastern Mediterranean
අම්මාන් is located in Arab world
අම්මාන්
අම්මාන්
Show map of Arab world
අම්මාන් is located in Asia
අම්මාන්
අම්මාන්
Show map of Asia
ඛණ්ඩාංක:31°56′59″N35°55′58″E / 31.94972°N 35.93278°E /31.94972; 35.93278
රටජෝර්දානය
ආණ්ඩුප්‍රදේශයඅම්මාන් ආණ්ඩුප්‍රදේශය
සංස්ථාපනයක්‍රිපූ 7250
නාගරිකය1909
ආණ්ඩුව / පරිපාලනය
 • පුරපතියුසෙෆ් අල්-ෂවාහෙබ්[1][2]
සරිය
 • මුළු1,680 කිමී2 (650 සතරැස් සැත)
වැඩිම උස1,100 මී (3,600 අඩි)
අඩුම උස700 මී (2,300 අඩි)
ජනගහණය(2016)
 • මුළු4,302,730
 • ඝණත්වය2,380/කිමී2 (6,200/වර්ග සැත)
ජනනාමය(න්)අම්මානි
වේලා කලාපEET (UTC+2)
 • ගිම්හානය (DST)EEST (UTC+3)
තැපැල් කේතය11110-17198
දුරකථන කේතය(න්)+962(6)
වෙබ් අඩවියමහා අම්මාන් නාගරිකය


අම්මාන් යනු,ජෝර්දානයෙහි අගනුවර සහ විශාලතම නගරය වන අතරම රටෙහි ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික කේන්ද්‍රයද වෙයි.[5] 4,007,526 , ප්‍රමාණයක ජනගහණයක් සහිත අම්මාන්,ලෙවන්ත ප්‍රදේශයෙහිවිශාලතම නගරය වන අතරඅරාබි ලෝකයෙහිහයවන-විශාලතම නගරය වෙයි.[6]

අම්මාන්හී පැරණිතම ජනාවාසය වූයේඑයින් ගසාල් නම්වූ නවශිලා අඩවියක වූ අතර, එහිදී ක්‍රිපූ 7250 වෙත කාලනිර්ණය කෙරුණු පැරණිතම මිනිස් පිළිම කිහිපයක් සොයාගැනිණි.යකඩ යුගයෙහිදී නගරය හැඳින්වුනේ, අම්මමොනයිට් වරුන්ගේ නිජ බිම යන අරුතින්අම්මොන් ලෙසිනි.

  1. ^"නිව් අම්මාන් මේයර් ප්ලෙජර්ස් 'ෆෙයාර් ඇන්ඩ් රෙස්පොන්සිබ්ල්' ගවර්නන්ස්".jodantimes.com. 2017-08-21. 11 අගෝස්තු 2018 දින පැවති මුල් පිටපත වෙතින්සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය2018-10-23.
  2. ^"නිව් මෙම්බර්: යුසෙෆ් අල්-ෂවාර්බෙ – අම්මාන්, ජෝර්ඩ්න්".globalparliamentofmayors.org. ජූනි 2018. 24 දෙසැම්බර් 2018 දින පැවති මුල් පිටපත වෙතින්සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2018.
  3. ^ට්‍රෙන්ට් හෝල්ඩන්, ඇනා මෙට් කාල්ෆෙ (2009).ද සිටීස් බුක්: අ ජර්නි තෲ ද බෙස්ට් සිටීස් ඉන් ද වර්ල්ඩ්. ලෝන්ලි ප්ලැනට් පබ්ලිකේෂන්ස්. p. 36.ISBN 978-1-74179-887-6. 18 මැයි 2020 දින පැවති මුල් පිටපත වෙතින්සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 අගෝස්තු 2017.
  4. ^"අම්මාන්ස් ස්ට්‍රීට් ෆූඩ්".BeAmman.com. BeAmman.com. 2015-09-26 දිනමුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය2015-09-26.
  5. ^"රිවීල්ඩ්: ද 20 සිටීස් යූඒඊ රෙසිඩන්ට්ස් විසිට් මෝස්ට්". Arabian Business Publishing Ltd. 2015-05-01. 26 සැප්තැම්බර් 2015 දින පැවති මුල් පිටපත වෙතින්සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය2015-09-21.
  6. ^"පොපියුලේෂන් ස්ටෑන්ඩ්ස් ඇට් අරවුන්ඩ් 9.5 මිලියන්, ඉන්ක්ලූඩිං 2.9 මිලියන් ගෙස්ට්ස්". The Jordan Times (The Jordan News). 2016-01-22. http://www.jordantimes.com/news/local/population-stands-around-95-million-including-29-million-guests. 
"https://si.wikipedia.org/w/index.php?title=අම්මාන්&oldid=762541" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
සැඟවුණු ප්‍රවර්ග:

[8]ページ先頭

©2009-2025 Movatter.jp