මෙටා-විකී වෙත සාදරයෙන් පිළිගනිමු,විකිමාධ්‍ය පදනමෙහිව්‍යපෘති සහ ආශ්‍රිත ව්‍යපෘති සඳහා වූ ගෝලීය ජනතා අඩවිය. ඉදිරි විකිමාධ්‍ය ක්‍රියාකාරකම් සැලසුම්ගත කිරීම සහ විශ්ලේෂණය කිරීමෙහි සමායෝජන සහ ප්‍රලේඛන පරාසයන් මෙටා-විකී හීදී සාකච්චා කරමු.
විකිමාධ්‍ය අයුට්රීච් වැනි වෙනත් මෙටා-කේන්ද්‍ර විකියන්, මෙටා-විකී හී මුල් බැස ඇති විශේෂිත ව්‍යාපෘති වේ. අදාළ සාකච්ඡාවන් විකිමාධ්‍යතැපැල් ලැයිස්තුව හීදී, (විශේෂයෙන්මවිකිමාධ්‍ය-l, එහි අඩු-තදබදයට සමානවිකිමාධ්‍යනිවේදන සමඟ), ලිබේරා හීIRC චැනලයන්,විකිමාධ්‍ය අනුබද්ධ තනි විකියන්, සහ වෙනත් ස්ථානයන් හීදී ද සිදු වේ.
| February 6 – February 27: | 2026 Wikimedia Steward elections voting is running until 27 February 2026, 14:00 (UTC). |
| March 13 – March 14: | Northwestern European Hackathon in Arnhem, Netherlands |
| May 15 – May 17: | ESEAP Conference 2026 in Kaohsiung, Taiwan |
Content projects specialized by linguistic edition
Multilingual content projects
Outreach and administration projects
Technical and development projects